ගන්ජා වගා කිරීමට කතාකරන ආණ්ඩුව පොල් කර්මාන්තය රැක ගැනීමට කටයුතු කළ යුතුයි

අද ගන්ජා වගා කිරීමට කතාකරන ආණ්ඩුව පොල් කර්මාන්තය දිනෙන් දින වළපල්ලට ඇදදමමින් සිටින බවත් ගන්ජා වැවීමට පෙර රටේ ආර්ථිකයට මහත් පිටුවහලක් වන පොල් හා ඒ ආශ්‍රිත කර්මාන්තය රැකගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව පැවසූවේ පොල් කර්මාන්තය සුරැකීමේ සංවිධාන එකමුතුව විසින් … Continue reading ගන්ජා වගා කිරීමට කතාකරන ආණ්ඩුව පොල් කර්මාන්තය රැක ගැනීමට කටයුතු කළ යුතුයි